ලන්ඩන්
Jump to navigation
Jump to search
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
මෙම ලිපිය අග නගරය පිළිබඳ වේ. වෙනත් භාවිත සඳහා, ලන්ඩන් (වක්‍රෝත්තිහරණය) බලන්න.
ලන්ඩන් (ඉංග්‍රීසි: London) i/ˈlʌndən/ යනු එංගලන්තය සහ එක්සත් රාජධානිය යන රටවල අග නගරය වේ. ලන්ඩන් නගරය ලොව ප්‍රමුඛතම මූල්‍ය මධ්‍යස්ථානයකි. විවිධ ජාතීන්, සංස්කෘතීන් හා ආගම්වල සම්මිශ්‍රණයක් පවතින ලන්ඩන් නගරයේ භාෂා 300කට අධික ප්‍රමාණයක් භාවිතා වන බව පැවසෙයි. 2007 ජුලි මස දී මෙහි ජනගහණය 7,556,900ක් විය. ලන්ඩන් හීත්රෝ ගුවන්තොටුපොළ මගීන් සංඛ්‍යාව අතින් ලොව කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙස සැළකෙයි.
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ Number 1 Poultry (ONE 94), Museum of London Archaeology, 2013. Archaeology Data Service, The University of York.
- ↑ "London weather map". The Met Office. Archived from the original on 26 August 2018. Retrieved 26 August 2018.
- ↑ "Metropolitan Area Populations". Eurostat. 16 November 2017. Retrieved 17 November 2017.
- ↑ "Population Estimates for UK, England and Wales, Scotland and Northern Ireland". ONS. 23 June 2016. Retrieved 26 June 2016.
- ↑ "Regional gross value added (income approach) - Office for National Statistics". www.ons.gov.uk.
- ↑ "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.
- ↑ "XE: Convert GBP/USD. United Kingdom Pound to United States Dollar". www.xe.com.
![]() |
එක්සත් රාජධානිය පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |