දායකත්වය ලබාදෙන ආකාරය

From mediawiki.org
This page is a translated version of the page How to contribute and the translation is 66% complete.
Other languages:


Plug-in Noun project 4032.svg
The content of all Wikimedia projects is released under free licenses. Write code to access, remix and grow this immense pool of free knowledge. Follow the tutorial to get started with the API, available on all MediaWiki wikis, and other APIs for content and Wikidata. Other open data sources, including XML and SQL dumps, are also available.
Source code project 1171.svg
අපගේ කේතය නොමිලේ සහ විවෘත මූලාශ්‍ර වේ. ව්‍යාපෘතියක් තෝරන්න, පැච් එකක් ලබා දෙන්න, සහ කාර්යයක් නිවැරදි කරන්න!

Wikimedia projects use a variety of languages such as PHP and JavaScript in MediaWiki and its extensions, Lua (in Templates), CSS/LESS (in skins etc.), Objective-C, Swing and Java (in Mobile Apps and Kiwix), Python (in Pywikibot), C++ (in Huggle), or C# (in AWB).

Create bots to process content and host your tools on Toolforge. Hack on mobile apps or on desktop applications. Or help Site Reliability Engineering maintain the server configuration.
Hammer - Noun project 1306.svg
ඔබට හමුවූ පළමු මීඩියාවිකි වැරැද්ද වාර්තා කරන්න! තවදුරටත් අපගේ නිපැයුම් වල තත්වය වැඩි දියුණු කිරීමට පරීක්ෂා කිරීම අතින් හෝ යාන්ත්‍රිකව සිදු කිරීම,අඛණ්ඩ ඒකාබද්ධතාවය සහ වැරදි කළමණාකරණය කළ හැක.
OOjs UI icon message.svg
තාක්ෂණික තානාපතිවරයෙක් ලෙස, තාක්ෂණික කරුණු සම්භන්ධව අනික් විකිමීඩියන්වරුන්ට උදව් කිරීම, තාක්ෂණික පුවත් ප්‍රති ප්‍රචාරය හා පරිශීලක්යින්ට ඒවා බලපාන ආකරය ගැන දැනුම් දීමට, සහ නිෂ්පාදකයින් හා ඔබගේ දේශීය විකිය අතර පාලමක් ලෙස ක්‍රියා කිරීමට තානාපති ලැයිස්තුවට සම්බන්ධ වීමට සිදුවේ.
OOjs UI icon book-ltr.svg
ඉංග්‍රීසි ලේඛකයින් හට මීඩියාවිකි ලිපිලේඛනාදිය, අනෙකුත් අත්‍යාවශ්‍ය ආධාර පිටු සහ ඕනෑම පිටුවක් වැඩි දියුණු කළ හැක.
OOjs UI icon language-ltr.svg
ඔබට ඉංග්‍රීසි හැර වෙනත් භාෂාවක් ගැන ව්‍යක්ත දැනුමක් ඇත්නම්, ඔබට මෙම වෙබ් අඩවිය පරිවර්තනය කිරීමෙන් හා මීඩියාවිකි මෘදුකාංගය පරිවර්තනය කිරීමෙන් සහය දිය හැක.
OOjs UI icon speechBubbles-ltr.svg
උදව් කවුළුව හෝ මීඩියාවිකි සන්නිවේදන සහ සමාජ වෙබ් අඩවි මගින් ගැටළු වලට පිළිතුරු සොයනා පරිශීලකයින්ට සහ නිපැයුම් කරුවන්ට උදව් කරන්න.
Vitruvian Man Noun project 6674.svg
පරිශීලක අත්දැකීම් ප්‍රතිපෝෂණ සොයන ව්‍යාපෘතිවල විකිමාධ්‍ය සැලසුම් මූලධර්ම යෙදීමට උදවු කරන්න.
Community Noun project 2280.svg
සයිබර් අවකාශයේ හෝ පෞද්ගලිකව ප්‍රජා සාමාජිකයන් හමුවන්න.
Compass-noun-project.svg
How-to guides and walkthroughs for MediaWiki and Wikimedia technologies

වඩාත් ප්‍රයෝජනවත් තොරතුරු

සන්නිවේදනය

There are several ways you can get into contact with the Wikimedia community.

  • You can also follow and share Wikimedia news across your social network.
  • You can also subscribe to Tech News to receive a weekly summary on your user talk page of recent software changes, without technical jargon.

MediaWiki හි සංස්කරණය සහ සාකච්ඡා කිරීම

ඔබ පෙර MediaWiki භාවිතා නොකළේ නම්:

  • ඔබේ සාකච්ඡා පිටුවෙහි එක් එක් පිටුවෙහි අන්තර්ගතය සාකච්ඡා කළ හැකිය. පරිශීලක සාකච්ඡා මාර්ගයෙන් පොදු පණිවුඩයක් එකතු කිරීමෙන් පරිශීලකයින් සමඟ සන්නිවේදනය කළ හැකිය. Help:සාකච්ඡා පිටු හි තවත් දැනගන්න