සංස්කෘත

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
සංස්කෘත
Saṃskṛtam
संस्कृतम्
Sanskritam word in devanagri script.png
සංස්කෘතම් ‍යන්න දේවනාගරී අක්ෂරවලින්
උච්චාරණය[sə̃skr̩t̪əm] මෙම ශබ්දය පිළිබඳ උච්චාරණය
කලාපයඉන්දියානු උපමහාද්වීපය
අග්නිදිග ආසියාවේ ප්‍රදේශ
යුගයc. 2nd millennium BCE – 600 BCE (Vedic Sanskrit[1]), after which it gave rise to the Middle Indo-Aryan languages.
Continues as a liturgical language (Classical Sanskrit).
පුනර්ජීවනයපුනර්ජීවනයට දැරූ උත්සාහයන් කිහිපයක් පිළිබඳ ඉන්දියානු සහ නේපාල පුවත්පත්වල සඳහන් වේ.

ඉන්දියාව: 14,135 Indians claimed Sanskrit to be their mother tongue in the 2001 Census of India:[2]

නේපාලය: 1,669 Nepalis in 2011 Nepal census reported Sanskrit as their mother tongue.[3]
ආදි ස්වරූපය
දේවනාගරි
එසේම විවිධ බ්‍රාහ්මී අක්ෂරවලින්.[4]
භාෂා කේත
ISO 639-1sa
ISO 639-2san
ISO 639-3san
ග්ලොටෝලොග්sans1269[5]

සංස්කෘත (/ˈsænskrɪt/; संस्कृतम् saṃskṛtam [səmskr̩t̪əm], මුලින් संस्कृता वाक् saṃskṛtā vāk) යනු හින්දු ආගමේ, බුදු දහමේ සහ ජෛන ආගමේ දේව මෙහෙයන්ට යොදා ගන්නා සහ එම ආගම් වල දර්ශනය සමඟ සබැඳි භාෂාවකි. එමන්ම ඉන්දියානු සංස්කෘතික කලාපයේ සාහිත්‍යමය භාෂාවක් ලෙස භාවිත කෙරෙන්නකි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Uta Reinöhl (2016). Grammaticalization and the Rise of Configurationality in Indo-Aryan. Oxford University Press. pp. xiv, 1–16. ISBN 978-0-19-873666-0.
  2. "Comparative speaker's strength of scheduled languages − 1971, 1981, 1991 and 2001". Census of India, 2001. Office of the Registrar and Census Commissioner, India. Archived from the original on 11 April 2009. Retrieved 31 December 2009.
  3. http://cbs.gov.np/image/data/Population/Population%20Monograph%20of%20Nepal%202014/Population%20Monograph%20V02.pdf
  4. "http://aboutworldlanguages.com/sanskrit"
  5. Nordhoff, Sebastian; Hammarström, Harald; Forkel, Robert et al., eds (2013). "Sanskrit". Glottolog 2.2. Leipzig: Max Planck Institute for Evolutionary Anthropology. http://glottolog.org/resource/languoid/id/sans1269. 
"https://si.wikipedia.org/w/index.php?title=සංස්කෘත&oldid=417895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි